Seminci චිත්‍රපට උළෙලේ දෙවැනි හොඳම චිත්‍රපටය 'Mustang'
ප්‍රංශ-තුර්කි අධ්‍යක්ෂක Deniz Gamze Ergüven ගේ “Mustang” චිත්‍රපටය ස්පාඤ්ඤයේ Valladolid හි පැවති 60 වැනි ජාත්‍යන්තර Seminci චිත්‍රපට උළෙලේදී සම්මාන හතරක් දිනාගෙන ඇත. මෙම සම්මාන උළෙලේ දෙවන සම්මානය, ...



